ඉංග්‍රීසි
ඉංග්‍රීසි ශබ්දකෝෂය.
NETBOOK DIGITAL
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ඉංග්‍රීසි ශබ්දකෝෂය
මෙනුව
ශබ්දකෝෂය
ඉංග්‍රීසිඉංග්‍රීසි ශබ්දකෝෂය
Find the Perfect Word

ඕනෑම ඉංග්‍රීසි වචනයක් ටයිප් කර සෙවුම් කරන්න.
අර්ථ, උච්චාරණ, සහ සම්බන්ධිත වචන ලබා ගන්න.

apple ephemeral serendipity melancholy eloquent
සෙවෙමින් පවතී…
ශබ්දකෝෂයෙන් සොයා ගනිමින් සිටී
දෝෂයකි
සම්බන්ධතාව පරීක්ෂා කර නැවත උත්සාහ කරන්න.
🔍
වචනය හමු නොවීය
ඔබ මෙය අදහස් කළාද?
📜
සෙවීම ආරම්භ කරන්න
ඉහත search bar එකේ ඕනෑම ඉංග්‍රීසි වචනයක් ටයිප් කර
Enter 누르 හෝ සෙවුම් බොත්තම ක්ලික් කරන්න.
📖
ශබ්දකෝෂය ගැන...
Netbook.lk · English–English Dictionary

NETBOOK DIGITAL හරහා අප සැමවිටම උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකීය සිසුන්ට සහ දැනුම සොයන්නන්ට නවීනතම තාක්ෂණය සමඟින් අධ්‍යාපනික මෙවලම් ලබා දීමටයි. අපගේ අලුත්ම අංගය වන English-English Dictionary පහසුකම මේ උත්සාහයේ තවත් එක් පියවරකි.

🌟ශබ්දකෝෂයේ විශේෂතා
📝
නිවැරදි අර්ථදැක්වීම් · Definitions
සෑම වචනයක් සඳහාම ඉතා පැහැදිලි සහ නිරවද්‍ය අර්ථදැක්වීම් ඇත. බහුතරයක් වචනවල තේරුම් පැරණි අර්ථකථන හෝ නූතන අර්ථකථන හා පෙන්වයි.
🔊
උච්චාරණය · Audio Pronunciation
සමහරක් වචන නිවැරදිව උච්චාරණය කරන ආකාරය ශ්‍රවණය කිරීමේ හැකියාවද ඇත.
🔁
සමාන පද සහ විරුද්ධ පද · Synonyms & Antonyms
වචන මාලාව දියුණු කර ගැනීමට අවශ්‍ය සමාන සහ ප්‍රතිවිරුද්ධ වචන.
💬
උදාහරණ වාක්‍ය · Example Sentences
වචනයක් ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය වටහා ගැනීමට උදාහරණ වාක්‍ය රැසක්.
🛠️ දත්ත සහකරු
netbook.lk with Merriam-Webster, Inc.
NETBOOK අප ලොව ප්‍රමුඛතම ශබ්දකෝෂ ප්‍රකාශකයාගේ හා සම්බන්ධ වී ඔව්නගේ තාක්ෂණය භාවිතයෙන් මෙම ශබ්දකෝෂය බලගන්වා ඇත. ඔබට ලැබෙන වචන සහ තේරුම් 100% ලෝකයේ ඉහලම ප්‍රමිතියට අනුකූල බව සතුටින් ප්‍රකාශකර සිටිමි.
💡 ඔබගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඔප්නැංවීමට සහ අධ්‍යයන කටයුතු පහසු කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.